27 C
Colombo
06/03/2026

ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂ දෙක පසු කරයි

Share with your friends :

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක පසු කර තිබේ. මේ වන විට එරට පවතින ඔක්සිජන් හිඟය නිසාද එරට මරණ සිදු වෙමින් පවතී. නවදිල්ලි අගනුවර තත්වය ඉතාම භයානක බව පැවසේ.

Share with your friends :