27 C
Colombo
07/03/2026

හරීන් ප‍්‍රනාන්දුට හෘද සැත්කමක්

Share with your friends :

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හෘද සැත්කමක් සිදුකර තිබේ.
කොළඹ නවලෝක රෝහලේ දී ඔහුට මෙම සැත්කම සිදුකළ ඇත. මෙරට ප්‍රවීණ හෘද රෝග විශේෂඥයකු වන විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසින් මෙම සැත්කම සිදු කර තිබේ.

Share with your friends :