27 C
Colombo
07/03/2026

ඊයේ දිනයේ කොවිඩ් මරණ 25 ක් – නව ආසාදිතයන් 1939

Share with your friends :

කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා වි තිබේ.
ඒ ඊයේ පස්වරුවේ මරණ 11ක් සහ රාත්‍රියේ මරණ 14ක් වශයෙනි.ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 35ත් 82ත් අතර අයගේ මරණ මෙසේ වාර්තා වී තිබූ අතර මරණ 14න් 10කටම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.
එසේම නව කොරෝනා ආසාදිතයන් 1939 දෙනෙකු ඊයේ වාර්තාවී තිබේ.

Share with your friends :