27 C
Colombo
08/03/2026

ජනාධිපති ගෝඨාභය සීයා කෙනෙක් වෙයි

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට සිගිති දියණියක් උපත ලබා ඇත.

ඔවුන් දෙදෙනා ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන අතර මෙම දරු උපත එහිදී සිදුව ඇත.

Share with your friends :