27 C
Colombo
07/03/2026

ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් 58 ක් මරුට – 150 කට තුවාල

Share with your friends :

ඇෆ්ගනිස්ථානයේ බටහිර කාබුල් හි ෂියා දිස්ත්‍රික්කයේ පාසලක් අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් 58 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇත.
බෝම්බයට ගොදුරුවූ අට දෙනෙකු පාසැල නිමවී නිවෙස් වලට යමින් සිටි අයයි.

Share with your friends :