27 C
Colombo
08/09/2026

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම නවතයි

Share with your friends :

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇත.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපළ , සිංගප්පූරුව , ඉතාලිය , පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම මේ අනුව අත්හිටුවා තිබේ .
එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට අවසර හිමි වී තිබේ.

මෙසේ ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇති රටවල් වෙත තවදුරටත් ගුවන් භාණ්ඩ රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාවේ සිට ඇතුළු අවස්ථාව හිමි වී ඇත.

Share with your friends :