27 C
Colombo
07/03/2026

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 5,000කට විකුනලා

Share with your friends :

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 5,000කට අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබාදීමට තවත් මාත්‍රා ලක්ෂ 6ක් අවශ්‍ය බව බලධාරීන් පවසයි.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් හා “ස්පුට්නික් v” යන එන්නත්වල පළමු මාත්‍රා ලබාදීම මේ වන විට සිදු කෙරේ.

Share with your friends :