27 C
Colombo
06/03/2026

දප්පුල ජනාධිපති ගෝඨාභය හමුවෙයි

Share with your friends :

නීතිපති ධුරයෙන් විශ්‍රාම ලබන දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත.

මෙහිදී නීතිපතිවරයාගේ සේවය අගය කර ඇති ජනාධිපතිවරයා ඔහුගේ විශ්‍රාම දිවියට සුබපැතුම් පිරිනමා තිබේ.

නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා තෝරාගෙන ඇති අතර ඔහු ඉදිරියේදී නීතිපති ධුරයේ දිව්රුම් දීමට නියමිතය.

Share with your friends :