27 C
Colombo
07/03/2026

ඉන්දීය මහා කොමසාරිස්වරයාගෙන් සිංහලෙන් වෙසක් පණිවිඩයක්

Share with your friends :

වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රීලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා සිංහල භාෂාවෙන් වෙසක් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.
“මහ කොමසාරිස් කාර්යාලය අපගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් සැමට පින්බර වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරයි. බුදුන් වහන්සේගේ උපත, බුදු වීම සහ පරිනිර්වාණය සමරන මෙම අවස්⁣ථාවේදී බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන් සැමට සාමය සහ සුබසිද්ධිය උදා වේවා!” යනුවෙන් එහි සඳහන්වේ.

Share with your friends :