27 C
Colombo
07/03/2026

ඉන්ධන මිල ඉහළ දැමීම හෙලා දකින බව විපක්ෂ නායක සජිත් කියයි

Share with your friends :

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම තරයේ හෙළාදකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ජනතාවාදී ලෙස රට පාලනය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැතිය යන්න ආණ්ඩුවම පිළිගත යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.

Share with your friends :