27 C
Colombo
07/03/2026

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ විරෝධය

Share with your friends :

ඉන්ධන මිල ඉහළ දැමීම මොහොතේ ජනතාව පත්ව තිබෙන පීඩාකාරී තත්ත්වය අනුව සාධාරණ තීරණයක් නොවන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රදගුරුතුමන් සඳහන් කරන්නේ මෙම තීරණය මගින් බොහෝ දෙනෙකුගේ ජීවිත පීඩාවෙන් පීඩාවට පත්ව ඇති බවයි.

උන්වහන්සේ විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

Share with your friends :