27 C
Colombo
06/03/2026

අනුෂ පැල්පිට විශ්‍රාම යයි – දයාට ලේකම් තනතුරක් – වරායට කැප්පෙටිපොල

Share with your friends :

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට තනතුරින් විශ්‍රාම ලබා ගෙන ඇත. කර්මාන්ත ඇමති විමල් වීරවංශ සමග කටයුතු කිරීමේදී ඇතිවූ ගැටුම් මෙම විශ්‍රාම ගැනීමට හේතුවී තිබේ.
එම තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති (විශ්‍රාමික) ජෙනරාල් දයා රත්නායක පත්කර තිබේ.

ජෙනරාල් දයා රත්නායක ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොල පත්කර ඇත. ඔහු මිට ඉහතදී වරාය අධිකාරියේ සේවය කර විශ්‍රාම ගත් අයෙකි.

Share with your friends :