27 C
Colombo
06/03/2026

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම හෙට

Share with your friends :

පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21)උදේ 9.30ට පැවැත්වේ.

පවතින තත්වය යටතේ පාර්ලිමේන්තුව ලබන සතියේ දින 2කට (අඟහරුවාදා සහ බදාදා)පමණක් සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ .

Share with your friends :