27 C
Colombo
07/03/2026

ජනතාවට ආණ්ඩුවත් – විපක්ෂයත් දෙකම එපා වෙලා – රනිල්

Share with your friends :

මෑතකදී මුහුදුබත් වූ නෞකාව ගොඩ ගත්තද වත්මන් ආණ්ඩුව නම් ගොඩ ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමන්ට වත්මන් ආණ්ඩුව සමඟ කිසිඳු ගනුදෙනුවක් නැති බවද පවසන ඒ මහතා තමන් පාර්ලිමේන්තු යන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩීල් එකක් අනුව යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

Share with your friends :