27 C
Colombo
07/03/2026

හඩ්සන් සමරසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරයි

Share with your friends :

ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

සමරසිංහ මහතා මීට පෙරද අවස්ථා කිහිපයකම ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරය දරා තිබේ.

Share with your friends :