27 C
Colombo
07/03/2026

අතුරුදහන්වූ රුසියානු ගුවන් යානාවේ සුන්බුන් හමුවේ

Share with your friends :

මගීන් 28 දෙනෙකු සමග අතුරුදහන්වූ රුසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවී තිබේ.
AN 26 වර්ගයේ මෙම යානය ගොඩ බැස්වීමට මිනිත්තු දහයකට පෙර ගුවන් පාලක මධ්‍යස්ථානය සමග තිබු සම්බන්ධතා ඇනහිට ඇත.
අනතුරින් මගීන් සියලු දෙනා මිය යන්නට ඇතැයි සැක කෙරේ.
ගුවන් යානයේ කුඩා දරුවෙකුද ගමන් කර ඇත.

Share with your friends :