27 C
Colombo
08/03/2026

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම් අනූෂ පැල්පිට

Share with your friends :

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරයා ලෙස ද පත් කරන ලදී.

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරයේ සිටියදී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම සඳහා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් ද යවා තිබිණි.

Share with your friends :