27 C
Colombo
08/03/2026

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව පැරදෙයි

Share with your friends :

විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාංසභංග යෝජනාව පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡන්ද 91කින් එය පරාජයට පත් විය.

ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය භාවිත නොකල අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ.

Share with your friends :