27 C
Colombo
06/03/2026

පබා අත්අඩංගුවට

Share with your friends :

මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුගස්තොට පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

ඇය විසින් පදවන ලද මෝටර් රථයේ ගැටිමෙන් යතුරුපැදියක ගමන් ගත් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඇය බීමතින් සිට ඇත්දැයි සිදු කරන ලද පරික්‍ෂණයකින් හෙලිව ඇත්තේ ඇය බීමතින් නොසිටි බවය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනි උපේක්ෂා ස්වරණමාලි පොලිස් ඇප මත මුදාහැර ඇත.

ඇය පොලිස් ඇප මත මුදා හැර ඇතත් ඇය විසින් පදවන ලද වාහනය පොලිස් භාරයේ තවදුරටත් තබා ගෙන තිබේ.

Share with your friends :