27 C
Colombo
09/03/2026

උමාරියා පොලිස් අත්අඩංගුවට…

Share with your friends :

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

රිය අනතුර හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

ඇය හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කලේය.

Share with your friends :