ඇමති මහින්දානන්දටත් කොරෝනා ආසාදනයවේ 03/08/202104/08/2021 Share with your friends : කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ මහතාට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී ඇත. ඒ මහතාගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක්ව ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවැසීය. Share with your friends :