27 C
Colombo
08/03/2026

ඡන්දෙට ලියාපදිංචියත් ඔන් ලයින් හරහා

Share with your friends :

මාර්ග ගත ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

වයස අවුරුදු 18 සම්පූර්ණවීම නිසා නාම ලේඛනයට අලුතින් නම් ඇතුළත් කිරීම, ඇතුළත් කර ඇති නමක් නැවැරැදි කිරීම ද මාර්ග ගත ක්‍රමයට (ඔන්ලයින්) සිදු කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මාර්ග ගත ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය හැකි ආකාරය htts://www.elections.gov.lk යන වෙබ් අඩවියනේ ලබා ගත හැකිය.

Share with your friends :