27 C
Colombo
08/03/2026

සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කරයි

Share with your friends :

ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

මේ අතර එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සභාවාරයද කල් තබන ලෙසද ඉදිරි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Share with your friends :