27 C
Colombo
08/03/2026

අස්ගිරි – මල්වතු මහා නාහිමිවරු රට වහන්නැයි ඉල්ලති

Share with your friends :

කෝවිඩ් – 19 වයිරසයට සීඝ්‍රයෙන් පැතිර යැම වැළැක්වීම සඳහා සතියකට රට වහන්නැයි අස්ගිරි – මල්වතු මහා නාහිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියන්ගේ සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයෙන් මහ නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත.

Share with your friends :