27 C
Colombo
07/03/2026

ආදායම් අහිමිවූවන්ට 2000ක්..- මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දෙයි

Share with your friends :

රට වසා දමා දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි වන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ සදුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් එම කටයුතු ආරම්භ කරන බවයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම්දී තිබේ.

Share with your friends :