27 C
Colombo
08/03/2026

ICU ඇදන් සියල්ල පිරි යයි

Share with your friends :

කොරෝනා ආසාදිතයන් සඳහා රට පුරා සියලු රෝහල්වල වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙරට සියළු රෝහල්වල දැඩි සත්කාර ඒකක 186 ක් කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කර තිබින.

මෙම තත්ත්වය මත වෙනත් රෝගාබාධ වලට ලක් වූවන් සදහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 85න් කොටසක්ද කොරෝනා ආසාදිතයන්ට වෙන් කිරීමට සිදුව ඇත.

Share with your friends :