27 C
Colombo
08/03/2026

තවත් කොරෝනා ආසාදිතයන් 5,350 ක්

Share with your friends :

තවත් කොරෝනා ආසාදිතයන් 5350 වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද දිනයේ දත්ත පද්ධතියට එකතු කර තිබේ.

පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකරන පරීක්ෂණ වලින් හඳුනාගත් රෝගීන් එසේ එක් කළ බව එම ඒකකය කියා සිටියි.

ඔවුන් ද සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 431,519 දක්වා ඉහළ යයි.

Share with your friends :