27 C
Colombo
10/03/2026

ඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..

Share with your friends :

සීනි කිලෝ කිලෝවක් රුපියල් 130 ක මුදලකට ලබා දීමට සතොස ශාඛාවන් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් සීනි මිලට ගැනීම සඳහා දිගු පෝලිම් සතොස ශාඛා ඉදිරියේ දක්නට ලැබිණි.

එක් අයෙකුට ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

ඇඳිරි නීති ක්‍රියාත්මක වුවද ඒත් ඒ නොතකා සතොස වෙළඳසැල විවෘතව පවතී.

Share with your friends :