27 C
Colombo
07/03/2026

සහල් තොග මිල පහතට

Share with your friends :

සහල් තොග මිල පහත බැස ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

පිටකොටුව තොග වෙළෙඳපොළේ අද සවස්වන විට සුදු හා රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 90 දක්වා ද, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 95 දක්වා ද, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100 -102ක දක්වා ද කීර සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 දක්වා ද අඩු වි ඇතැයි ඔවුහු පවසති.

Share with your friends :