27 C
Colombo
08/03/2026

රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි

Share with your friends :

රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ් මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ් මරණ වල සහ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය.

Share with your friends :