27 C
Colombo
07/03/2026

ඇමති අන්දා කිරි පිටි-ගෑස්-සිමෙන්ති මිල වැඩි කිරීමේ උත්සාහය නවත්වයි

Share with your friends :

කිරිපිටි කිලෝවක් රුපියල් 200/-කින්ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550/-කින්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50/- කින් සහ තිරිගු පිටි කිලෝවක් රුපියල් 10/- කින්ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කල යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර නොමැත.
පුද්ගලික සමාගම් ව්‍යාජ මිලගණන් ඉදිරිපත් කරමින් ඇතැම් ඇමතිවරු නොමග යවමින් මිල ගණන් අසීමිත ලෙස වැඩි කරන්නට උත්සාහ දැරූ බවට චෝදනා එල්ලවී තිබේ.

Share with your friends :