27 C
Colombo
24/04/2026

ආණ්ඩුවේ තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ

Share with your friends :

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

පුද්ගලික හේතු මත ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා දැනුම් දී ඇත.

Share with your friends :