27 C
Colombo
07/03/2026

ගම්මන්පිල ආණ්ඩුව ඇතුලේ ඉන්න බූරුවෙක්..- කුට්ටිආරච්චි

Share with your friends :

ආණ්ඩුව වලිගය නැති ගොනෙකුට සමානකරන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ ආණ්ඩුවේ සිටින බූරුවෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඩොලර් නැති වීම මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට දැඩිව බලපා ඇති නිසා ආණ්ඩුව වලිගය නැති ගොනෙක් තත්ත්වයට පත්ව ඇතැයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඔහු මෙසේ කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

Share with your friends :