27 C
Colombo
07/03/2026

2026 විස්සයි20 ලෝක කුසලාන සත්කාරත්වය ශ්‍රී ලංකාවට

Share with your friends :

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) මෙහෙයවන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකට ලබාදීමට තීරණය කර තිබේ.

විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සත්කාරත්වය ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2012 වසරේ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.

Share with your friends :