27 C
Colombo
08/03/2026

රට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ වර්ජනයේ..

Share with your friends :

රට පුරා ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක මෙසේ විදුලි බිඳවැටීම් සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ සම්පේ‍්‍රෂණ පද්ධතියේ දෝෂයක් මත මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වන විට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

Share with your friends :