27 C
Colombo
06/03/2026

මේ සතියේ ඩොලර් බිලියන එකහමාරක් ලැබෙනවා.. එන මාර්ගය රහසක්

Share with your friends :

මෙම සතිය අවසානය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

නමුත් මුදල් ලැබෙන මාර්ගය පිළිබඳව මේ මොහොතේ හෙළි කළ නොහැකි බවත් මුදල් ලැබුණු පසු ඒ ගැන හෙළි කළ හැකි බවත් ඔහු පවසයි.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත මහ බැංකු අධිපතිවරයා මෙසේ සදහන් කර තිබේ.

දැනට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 1.5 කට සීමා වී තිබේ.

Share with your friends :