27 C
Colombo
10/03/2026

අල-ලූනු බද්ද 30 කින් බහී

Share with your friends :

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 30 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම බදු අඩු කිරීම හෙට (1) සිට ක්‍රියාත්මක වේ

වෙළෙඳපොළේ අර්තාපල් සහ ලොකු ලූණු මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ගැසට් නිවේනයක් මගින් මෙම බදු අඩු කිරීමට පියවර ගෙන තිබේ.

Share with your friends :