27 C
Colombo
07/03/2026

හැටපහේ චක්‍රලේඛය නිකුත් වෙයි

Share with your friends :

රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරනු ලැබීය.

මෙම තීරණය පසුගිය පළවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.

චක්‍රලේඛ නිකුත් කරනු ලැබ ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා විසිනි.

Share with your friends :