27 C
Colombo
08/03/2026

අවශ්‍යතාවය මත විදුලිය කපනවා – කැබිනට් ප‍්‍රකාශක

Share with your friends :

අවශ්‍යතාවය මත පමණක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

විදුලිය විසන්ධි කිරීම සදහා සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ පෙර සූදානමක් ලෙස බව ද ඒ මහතා සදහන් කලේය.

මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ මහතා සදහන් කරන්නේ කිසිම ලෙසකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.

Share with your friends :