27 C
Colombo
25/04/2026

කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි

Share with your friends :

ශ‍්‍රී ලංකාවට පැමීනීම සදහා වූ ගුවන් ගමන් කුවේට් එයාර්වේස් සමාගම විසින් අත්හිටුවා තිබේ.

ශ‍්‍රී ලංකාවට පැමිණීමේදී වන පිරිවැය ආදායමට වඩා ඉහල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Share with your friends :