27 C
Colombo
25/04/2026

ලංවිම නව සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර

Share with your friends :

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත්කර තිබේ.

ලංවිම සභාපති එම්.සී.සී. ප්‍රදිනාන්දු මහතා විසින් ඔහුට එම පත්වීම් ලිපිය පිරිනමා තිබේ.

ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්ව සිටි ආචාර්ය සුසන්ත පෙරේරා එම තනතුරෙන් ඉවත්කර තිබේ.

ලංවිම ඉංජිනේරු සංගමය කළ අඛණ්ඩ අරගලය හේතුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබුණු බවද ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.

Share with your friends :