27 C
Colombo
10/03/2026

බසයකට ගොඩවූ ඇමති ගොඩහේවාට ජනතා දැඩි විරෝධය.. වහා බසයෙන් බැස යයි

Share with your friends :

බස් මගින්ගේ සුවදුක් බැලීම සඳහා බස් රථයකට ගොඩ වූ අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට බස් මගීන්ගේ දැඩි විරෝධය එල්ල විය.

තම ගමන් ප‍්‍රමාද වන බව පවසමින් ඇමතිවරයාට මගීන් විරෝෂය පල කරන ලදී.

ඒ හේතුවෙන් ඒ මහතා බස්රථයෙන් බැස යාමට කටයුතු කලේය.

Share with your friends :