27 C
Colombo
10/03/2026

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

Share with your friends :

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් අද (03) ඉල්ලා අස්විය.

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පුත්‍රයාට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යංශයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කීවේය.

Share with your friends :