27 C
Colombo
09/03/2026

එන්නත් තුනම නොගත් අයට පොදු ස්ථාන තහනම්

Share with your friends :

පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30 සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share with your friends :