27 C
Colombo
09/03/2026

අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 ක් වරායේ හිරවෙයි

Share with your friends :

ඩොලර් නිදහස් කිරීමේ ගැටලුව හේතුවෙන් සහල් කන්ටේනර් 500 ක් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වාරාය තුළ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
මෙම කන්ටේනර් අතර සීනි, අර්තාපල්, පරිප්පු, වයළි මිරිස් සහ ලූණු යන අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් වැඩි සංඛ්‍යාවක් ඇති බවත් ඒවා නිදහස්කරගැනීමට නොහැති වුවහොත් වෙළෙඳපොලේ එම භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් ආනයනකරුවෝ කියති.

Share with your friends :