27 C
Colombo
08/03/2026

ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වෙයි.

Share with your friends :

ලෝක ප්‍රකට ඉන්දීය ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වෙයි.
මිය යන විට ඇය 92 වන වියෙහි පසු වුවාය.
කොවිඩ් හේතුවෙන් ඇය රෝහල් ගතව සිටියාය.
වසර පනස් ගණනක් වූ ඇගේ ගායන දිවිය තුල ගීත තිස් දහසකට අධික ප්‍රමාණයක් ඇය ගායනා කළාය. විවිධ භාෂා 36 කින් ඇය ගීත ගායනා කර තිබේ. භාරතයේ ගීත කෝකිලාවිය ලෙස සැලකෙන ඇය අවසථා කීපයකදී ශ්‍රීලංකාවේද සංචාරය කර තිබේ.

Share with your friends :