27 C
Colombo
26/04/2026

හේමසිරි-පූජිත පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ

Share with your friends :

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කරන තිබූ නඩුව අද විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කලේය.

විත්තිකරුවන්ගෙන් විත්තිවාචික ගැනීමකින් තොරවම අධිකරනය විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය.

මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයා ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බවද අධිකරණය පැවසීය.

Share with your friends :