27 C
Colombo
25/04/2026

රටවල් පහකින් රුසියාවට සම්බාධක

Share with your friends :

රුසියානු – යුක්රේන අර්බුදය උත්සන්න වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබිණි.

එලෙස සම්බාධක රටවල් අතර මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, සහ ජපානයයි.

රුසියානු මූල්‍ය ආතයනවලට ඇමෙරිකා ඩොලර් ගනුදෙනුවලට සහ වෙළෙඳපොළ බලශක්ති අපනයනය සහ මූල්‍ය යනාදී ක්ෂෙත්‍රවලින් ගෝලීය වෙළෙඳපොළට පිවිසීමට නොහැකි වන අයුරින් මෙම සම්බාධක පැනවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත

Share with your friends :