27 C
Colombo
25/04/2026

ජනපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වෙයි

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැන්දනිය අභාවප්‍රාප්ත වී තිබේ.

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව, පද්මා දේවි පීරිස් මහත්මිය අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89කි.

Share with your friends :