27 C
Colombo
10/03/2026

කෑම පැකට්ටුවක මිලත් ඉහළට?

Share with your friends :

කෑම පැකට්ටුවක මිල රුපියල් 20 කින් හෝ 30 කින් ඉහළ දැමීමට සිදුවන බවත් කොත්තු ඇතුළු ක්ෂණික ආහාරවල මිල රුපියල් 5 කින් හෝ 10 කින් වැඩි කළ යුතු බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

ඩොලරයේ අගය ඉහළ යෑමෙන් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් අහාර මිල ඉහළ දැමීමට සිදුවන බව කී අසේල සම්පත් මහතා ඉදිරියේදී එම මිල වැඩිවීම ක්‍රියාත්මක වියහැකි බව ද සදඟන් කළේය.

Share with your friends :